Firefox for Android
Firefox for Android
Created:
63% of users voted this helpful
ඔබගේ සබැඳුම් පෙරනිමියෙන් ෆයර්ෆොක්ස් තුලින් විවෘත කිරීමඅවශ්යද? අප ඒ කෙසේදැයි ඔබට පෙන්වන්නම්.
ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් අනුවාද අංකය පරික්ෂා කරන්න : උපදෙස් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් අනුවාදය මත රඳා පවතී.ඔබගේ අනුවාදය ඔබගේ දුරකථනයේ සැකසුම්(settings)මෙනුවේ About භාවිතයෙන් දැනගැනීමට හැක. (නිශ්චිත උපදෙස් සඳහා ඔබගේ ජංගම දුරකථනයේ නිෂ්පාදකයාගේ වෙබ් අඩවිය බලන්න).
Table of Contents
ඇන්ඩ්‍රොයිඩ් 6 (Marshmallow) සහ ඉහල
- ඔබගේ දුරකථනයේ සැකසුම්(settings) අයිකනය මත click කරන්න.
- Appsමත ක්ලික් කරන්න.
- (සාමාන්‍යයෙන් තිරයේ දකුණු පස ඉහල කෙලවරේ ඇති) gear අයිකනය මත ක්ලික් කරන්න.
- මත ක්ලික් කරන්න.
- තෝරා ගැනීම් ලැයිස්තුව සඳහා මත ක්ලික් කරන්න.
- ලැයිස්තුවේ Firefox මත ක්ලික් කරන්න.
ඔබ කළ යුත්තේ එපමණයි!
පැරණි ඇන්ඩ්‍රොයිඩ් අනුවාදනයන් සඳහා
පියවර 1: දැනට සබැඳුම් විවෘත කරන බ්‍රවුසරය හිස් කරන්න
- සැකසුම්(settings) විවෘත කර මත ක්ලික් කරන්න. (සමහර ඇන්ඩ්‍රොයිඩ් අනුවාදනයන් සඳහා මෙය "Applications" ලෙස නම් කර හැක.එවිට ඔබට ඊළඟ පියවරට යාමට පෙර මත ක්ලික් කිරීමට සිදුවනු ඇත.)
-
- සබැඳි විවෘත කරන වත්මන් වෙබ් බ්‍රවුසරය මත ක්ලික් කරන්න. මෙය සාමාන්‍යයෙන් "බ්‍රව්සරය" හෝ "අන්තර්ජාලය" යන නමින් නම් කර තිබූ පෙරනිමි බ්‍රවුසරය වේ.
- ෙපරනිමිෙයන් වෙබ් බ්‍රවුසරය මගින් සබැඳි විවෘත වීම ැළැක්වීම සඳහා
පියවර 2: සබැඳි විවෘත කිරීම සඳහා පෙරනිමි බ්‍රවුසරය Firefox ලෙස සකසන්න
- ඇන්ඩ්‍රොයිඩ් යෙදුම තුළ ඇති තැපැල් අයදුම් වැනි සබැඳිය විවෘත කරන්න.
-